colombotimes.lk
සිංහල | English

17 September 2024


පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි



පාර්ලිමේන්තුව අද (08) දිනයේදීත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත් 2ක් සඳහා දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)