colombotimes.lk
සිංහල | English

17 September 2024


පාර්ලිමේන්තුව අද රැස්වෙයි



පාර්ලිමේන්තුව අද (03) සහ හෙට (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (03) උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහිදී විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිලිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)