colombotimes.lk
සිංහල | English

17 September 2024


පවිත්‍රාගේ සහයත් රනිල්ට



2024 ජනාධිපතිවරණයේ දී ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ සිය ආධාරකරුවන්ගේ ඉල්ලීම මත මෙම තීරණයට එළඹ ඇති බවයි.

(colombotimes.lk)