colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපති රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (3) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තියෙන් පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)