colombotimes.lk
සිංහල | English

18 October 2024


පොලිස්පති ධූරයට සුදුස්සෙකු නම් කරන ලෙසට ජනපතිට නියෝග



දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ක්‍රියාත්මක වන අතුරුතහනම් නියෝගය අතරතුර පොලිස්පති ධූරයට සුදුසු පුද්ගලයෙකු නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.
 
(colombotimes.lk)