colombotimes.lk
සිංහල | English

17 September 2024


කුඩු ජාවාරම් කළ බන්ධනාගාර නියාමකට වසර 6ක සිර දඬුවම්



මීට වසර 9කට පෙර වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙක්ට වසර 6ක සිර දඬුවම් හා රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙක් වූ ෂන්මුගරාජා සනුශාන් නැමත්තාට බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)