colombotimes.lk
සිංහල | English

03 May 2024

මත්පැන්හල් දින 4ක් වැසෙයි



එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහොය දිනය යෙදීම හේතුවෙන් එදිනට මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම වෙසක් සතිය නිමිත්තෙන් මැයි 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.
(colombotimes.lk)