27 January 2026

logo

VIDEO | කරීනා කපූර් ගංගුබායි බවට හරවයි



ආලියා භාත් Gangubai Kathiawadi චිත්‍රපටයේ ඇයගේ රංගන දක්ෂතාවය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා.

කෙසේවෙතත් කලාව සෑම විටම ප්‍රේක්ෂක දෘෂ්ටි කෝණයෙන් වෙනස් වනවා.

ඒ අනුව Reddit පරිශීලකයින් විසින් AI තාක්ෂණය භාවිතයෙන් කරීනා කපූර් Gangubai Kathiawadi ලෙස පරිවර්තනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Bollyvert AI නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හරහා සංජේ ලීලා බන්සාලිගේ චරිතාපදාන නාට්‍යයේ සුවිශේෂී දර්ශනවල කරීනාගේ රූපය සහිතව වීඩියෝවක් බෙදාගෙන තිබෙනවා.

(colombotimes.lk)