colombotimes.lk
සිංහල | English

21 May 2024

ශ්‍රීලනිප මූලස්ථානයේ අගුලු ඇරෙයි




අගුලු දමා තිබූ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් විසින් යළි වීවෘත කළා.

ඒ, විමර්ශන කටයුතු සඳහා මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා බවයි වර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් ලිපි ලේඛන කිහිපයක් අස්ථානගත වී ඇති බවට ලද පැමිණිල්ලක් අනුව එම මූලස්ථානයට අගුලු දමා තිබුණා.
(colombotimes.lk)