colombotimes.lk
සිංහල | English

22 May 2024

නිදහස් පක්ෂ ජනපති අපේක්ෂකයා විජයදාස - මෛත්‍රී



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විජයදාස රාජපක්ෂ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ සඳහා සියලු සහයෝගය ලබා දෙන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

කොළඹ අද (01) පැවති කම්කරු දින සැමරුමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)