colombotimes.lk
සිංහල | English

17 September 2024


පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර දුම්රිය හරස් මාර්ගය අවහිර වන සේ ගසක් කඩා වැටීම හේතුවෙන්.

(colombotimes.lk)