colombotimes.lk
සිංහල | English

17 September 2024


ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු එළියක්



ඉදිරි දින 03 තුළ උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු කලාපයේ අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් තද සුළං සහ වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම මුහුදු සීමාව තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.   

ඊට අදාළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පහතින්,





(colombotimes.lk)