colombotimes.lk
සිංහල | English

17 September 2024


රෙමාල් දරුණු වෙයි - ඉන්දියාවට සහ බංගලාදේශයට දැඩි බලපෑම්



රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වර්ෂාව ඇති වූ බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් සිව් දෙනෙක් මිය ගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය විසන්ධි වී ඇති බව සඳහන්.
(colombotimes.lk)