colombotimes.lk
සිංහල | English

17 September 2024


විශ්‍රාමික දීමනා ලබාදීම ලබන මස සිට ඇරඹෙයි



සියලුම රජයේ සේවකයන්ට ලබා දෙන විශේෂ අන්තර්කාලීන දීමනා ගෙවීම් කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක විශේෂ අන්තර්කාලීන දීමනාව ලබාදීම සඳහා වන චක්‍රලේකය මේ වන විටත් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)