colombotimes.lk
සිංහල | English

17 September 2024


සංශෝධනය වූ ඉන්ධන මිල ගණන් මෙන්න



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ ඉන්ධන මිල ගණන් පහතින්,

පෙට්‍රල් 92 - රුපියල් 12කින් (නව මිල රු.332)

පෙට්‍රල් 95 - රුපියල් 02කින් (නව මිල රු.377)

ඔටෝ ඩීසල් - රුපියල් 10කින් (නව මිල රු.307)

සුපර් ඩීසල් - රුපියල් 03කින් (නව මිල රු.352)

(colombotimes.lk)