colombotimes.lk
සිංහල | English

17 September 2024


කළුතර ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවෙයි



කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් මේ වන විටත් ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටුද විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ද ගංවතුර තත්ත්වයක් පවතින බවයි.  

(colombotimes.lk)