colombotimes.lk
සිංහල | English

17 September 2024


රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි



ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මුණුපුරා වන හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙසද ද කටයුතු කළ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 76ක්.

(colombotimes.lk)