colombotimes.lk
සිංහල | English

17 September 2024


රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (09) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 296.28ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 305.45ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)