colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 295.817ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 305.0549ක් ලෙස සටහන් වුණා.



(colombotimes.lk)