colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs AFG - 3rd T20 | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්වන සහ අවසන් T20 තරගය අද පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)