colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs AFG - T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට විශාල පිරිසක් (PHOTOS)



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය ලබන 17 වන දින පැවැත්වෙනවා.

ඒ අනුව එහි ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා මේ වන විටත් දඹුල්ලට විශාල පිරිසක් පැමිණ ඇති අයුරුයි මේ,
(colombotimes.lk)

May be an image of 3 people, tree and grassMay be an image of 6 people, grass, tree and crowd
May be an image of 2 people, grass and crowd
May be an image of 8 people and people studying
May be an image of 9 people and people studying
 
May be an image of 3 people and people studying