colombotimes.lk
සිංහල | English

18 October 2024


ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ ජන රැළිය බදුල්ලේදී



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය එළඹෙන 14 වනදා බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

'දිනුම රටට – එක්ව පෙරට' යන තේමාව යටතේ එම රැළිය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)