colombotimes.lk
සිංහල | English

17 September 2024


ෂාරුක් ඛාන් රෝහලෙන් පිට වෙයි



විජලනයට ලක් වී, අහ්මදාබාද් හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ෂාරුක් ඛාන් ඔහුගේ පවුලේ අය සමඟ අහ්මදාබාද් ගුවන්තොටුපොලට ගිය බවයි සඳහන් වන්නේ.

අයි.පී.එල් තරගාවලිය නරඹන අතරතුරේදී ඔහු මෙලෙස අසනීප තත්වයට ගොදුරු වුණා.
(colombotimes.lk)