colombotimes.lk
සිංහල | English

17 September 2024


වසර 20කට පසු සිංගප්පූරුවට නව අග්‍රාමාත්‍යවරයෙක්



දීර්ඝ කාලයක සිට සිංගප්පූරුව පාලනය කළ අග්‍රාමාත්‍ය 'Lee Hsien Loong' සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

වසර විස්සක් සිංගප්පූරුව පාලනය කිරීමෙන් අනතුරුව ඔහු සිය බලතල අද (15) රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග්ට භාරදීමට නියමිතයි.
(colombotimes.lk)