colombotimes.lk
සිංහල | English

17 September 2024


සිංහ කොදෙව් දෙවන කාන්තා සටන ඇරඹෙයි



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (18) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට කොදෙව් කාන්තා කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කරනවා.

තරග 3කින් සමන්විත තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1 - 0ක් ලෙස පෙරමුණ හිමි කරගෙන සිටිනවා.
(colombotimes.lk)