colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉහළ ගිය රත්තරන්



ලෝක වෙළඳපොළේ රත්තරන් මිල මේ වන විට වැඩි වෙමින් පවතිනවා.

රත්තරන් මිල ඉහළ යාමත් සමඟ කැරට් 24 රන් අවුන්සයක මිල ඩොලර් 2,512.18ක් ලෙස ඉහළ ගොස් තියනවා.

එය ගත වූ මාසයට සාපේක්ෂව 5.22% වැඩි වීමක් බවයි වාර්තා වෙන්නේ.

(colombotimes.lk)