colombotimes.lk
සිංහල | English

17 September 2024


සෝයා බෝංචි ගොවීන් දැඩි අර්බුදයක



සෝයා බෝංචි ගොවින් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටිනවා.

ඒ සිය නිෂ්පාදන සදහා සහතික මිලක් නොමැතිවීම හේතුවෙන්.

පසුගිය කාල සීමාවේ ඉහළ මිලකට අලෙවි වූ සෝයා බෝංචි කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 240ක් දක්වා මිලකට පහත බැස ඇති බවයි එම ගොවීන් කියා සිටියේ.
 
(COLOMBOTIMES.LK)