colombotimes.lk
සිංහල | English

17 September 2024


කායික දුබලතා ඇති අයට ඡන්ද පොළට යන්න විශේෂ ප්‍රවාහන පහසුකම්



2024 සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා යාමට හැකියාව නොමැති කායික දුබලතා ඇති පුද්ගලයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කායික දුබලතා ඇති යම් පුද්ගලයෙක්ට පා ගමනින් හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාමට සහ ඒමට හැකියාව නැත්නම් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවසර ලබා ගැනීමේ හැකියාව ඇතිබව සඳහන් කරමින්.
 
ඊට අදාළ නිවේදනය පහතින්,



(colombotimes.lk)