colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව රැස්වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද (19) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බවයි වාර්තා වන්නේ.

එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක කියා සිටියා.
(colombotimes.lk)