colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව දිවි සැරිය නිම කරයි



ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වන ප්‍රවීන නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අද (08) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මිය යන විට 80 වන වියේ පසුවුණ බවයි වාර්තා වන්නේ.
   
(colombotimes.lk)