colombotimes.lk
සිංහල | English

17 September 2024


ශ්‍රීලනිපයේ තනතුරු අලුත් වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා අද (19) පැවති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබෙනවා.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළා.

දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී තිබෙනවා.
(colombotimes.lk)