colombotimes.lk
සිංහල | English

18 October 2024


VIDEO | කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්



කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විටත් කළුතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනි නිවන හමුදා භටයෙකු හුස්ම හිරවීම හේතුවෙන් මේ වන විටත් රෝහල් ගත කර තිබෙනවා.


(colombotimes.lk)