colombotimes.lk
සිංහල | English

17 September 2024


සුසන්තිකා ජයසිංහගේ පියා අභාවප්‍රාප්ත වෙයි



ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ පියා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 85 වැනි වියේ පසුවුණු බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහුගේ දේහය අල්ගම, උඩුවක පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) පස්වරු 4.00ට වරකාපොළ පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)