colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



නීති විරෝධී මත්පැන් ලීටර 67.5ක් (බෝතල් 90) සන්තකයේ තබාගෙන සිටී සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් වයසැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)