colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



නීති විරෝධි මත්පැන් ලීටර් 101 සමඟ සැකකරුවෙක් බාදුරාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 29 වන වියේ පසුවන බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පල්ලෙවෙල පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)