colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපති රයිසිගේ හෙලිකොප්ටරයේ බවට සැක කරන තාප ප්‍රභවයක් සොයා ගනියි



තුර්කි ඩ්‍රෝන මෙහෙයුමකින් ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි ඉරාන බලධාරීන් සඳහන් කළේ.
(colombotimes.lk)