colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 - NZ Vs PNG | කිවියන්ගේ අවසන් තීරණය මෙන්න



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

කෙසේ වෙතත් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය ආරම්භ වීම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)