colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 - USA Vs SA | කාසියේ වාසිය ඇමරිකාවට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් එහි පළමු තරගය ඇමරිකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (19) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වනවා.

(colombotimes.lk)