colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | කාසියේ වාසිය ඉන්දියාවට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (20) පැවැත්වෙනවා.

එය පැවැත්වෙන්නේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙසයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.  

(colombotimes.lk)