colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 WC 2024 | තරග 2ක් හෙට - ඉන්දියාවත් තරග බිමට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තරග දෙකක් හෙට (20) පැවැත්වෙනවා.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වනවා.

දෙවන තරගය ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර රාත්‍රී 8.00ට පැවැත්වෙනවා.  

(colombotimes.lk)