colombotimes.lk
සිංහල | English

17 September 2024


ඔලිම්පික් වරම් සොයා තරුෂි අද රාත්‍රියේ තරග බිමට



ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වට ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න සහභාගී වනවා.

ඇය  මෙම තරගාවලියේ  මීටර් 600 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.05ට තරග වැදීමට නියමිතයි.

ඔලිම්පික් ඡන්ද ලබාගැනීම ඉලක්ක කරන තරුෂි කරුණාරත්නට අද තරගයේදී විශිෂ්ඨ කාල වාර්තාවක් තැබීමට හැකියාව ලැබේවායි colombo times අපගේ ප්‍රාර්ථනයයි.

(colombotimes.lk)