colombotimes.lk
සිංහල | English

17 September 2024


ටෙලිග්‍රෑම් CEO අත්අඩංගුවට



ටෙලිග්‍රෑම් හී ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov ප්‍රංශයේ Bourget ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී ඇති වරෙන්තුවකට අනුවයි.

39 හැවිරිදි Pavel Durov අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 
(colombotimes.lk)