colombotimes.lk
සිංහල | English

17 September 2024


ජීවිතයක් බිලිගත් මහ ඉඳුරුවේ බිහිසුණු අනතුර



කොස්ගොඩ පොලිස් වසමේ මහ ඉඳුරුව දුම්රිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොස්ගොඩ සිට පැමිණි ලොරි රථයක් ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙලෙස ගැටී ඇති බවයි.

ඒ හේතුවෙන් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

 
(colombotimes.lk)