colombotimes.lk
සිංහල | English

17 September 2024


ගුජරාටයේ ඇති වූ ගින්න



බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කළා.

මියගිය පිරිස් අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
(colombotimes.lk)