colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙටයි



ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ සිදු කිරීමට නියමිත බව Tehran Times පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා සහ ඔහු සමඟ ගමන්ගත් සෙසු පිරිස වෙනුවෙන් එරට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා කටයුතු කර ඇති බවයි.
(colombotimes.lk)