colombotimes.lk
සිංහල | English

17 September 2024


තෙවන පාසල් වාරය අද ඇරඹේ



රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තෙවන වාරය අද(26) ඇරඹෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)