colombotimes.lk
සිංහල | English

17 September 2024


ග්‍රාම නිලධාරීවරුන් නැවතත් වර්ජනයකට සැරසෙන ලකුණු



අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බවයි.

(colombotimes.lk)