colombotimes.lk
සිංහල | English

17 September 2024


Thompson-Herah මීටර 200 ඔලිම්පික් කිරුළ රැක ගැනීමේ සටන අත හරියි



පස් වරක් ඔලිම්පික් ශූරිය වූ ජැමෙයිකාවේ Elaine Thompson-Herah මෙවර පැරිස් ඔලිම්පික් උළලේදී සිය මීටර 200 ඔලිම්පික් කිරුළ රැක ගැනීමට තරග නොකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
 
31 හැවිරිදි Elaine ජැමෙයිකානු තේරීම් තරගවලට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය මීටර 100 ඉසව්වේ තරග වැදීමට නියමිතයි.

මේ වසරේ පැවැති NYC ගෝන්ප්‍රි තරගාවලියේ මීටර 100 තරග ඉසව්වට එක්ව සිටියදී  Elaine ආබාධයකට ලක් වුණා.

(colombotimes.lk)