colombotimes.lk
සිංහල | English

17 September 2024


අලියෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් 03කට වැඩ වරදියි



බකමූණ ප්‍රදේශයේදී වන අලියෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.   

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙක්ගේ වැඩ මෙසේ තහනම් කර තිබෙන බවයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ බකමූණ පොලීසියට අනුයුක්තව රාජකාරි කළ නිලධාරීන් තිදෙනෙක් වන බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.  

(colombotimes.lk)