colombotimes.lk
සිංහල | English

17 September 2024


තිස්ස අත්තනායක අද රාත්‍රියේ Colombo Times 'Round Table' සාකච්ඡාවට



Colombo Times ගෙන එන 'Round Table' වටේ නොයන වටමේස සාකච්ඡාවේ දෙවන වැඩසටහන අද (12) රාත්‍රී 7.00ට විකාශය වීමට නියමිතයි.

ඒ Colombo Times YouTube නාලිකාව තුළින්.

මෙවර  'Round Table' වැඩසටහන සඳහා එක්වන්නේ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතායි.
 
රටේ වත්මන් දේශපාලඥයන් වටමේස සාකච්ඡාවකට කැඳවා රටේ ප්‍රශ්න වටේ නොයා කෙළින්ම ඔවුන්ට ඉදිරිපත් කිරීම මෙන්ම වටේ නොයන ඍජු පිළිතුරු අපේක්ෂා කිරීම මෙම වැඩසටහනේදී සිදුකෙරෙනවා.

අද රාත්‍රියේදී විකාශය වන මෙම වැඩසටහන නැරඹීම සඳහා පහත link එක click කර දැන්ම Colombo Times YouTube නාලිකාව Subscribe කරන්න.

https://www.youtube.com/channel/UCBQ_YvzKT8VdgpD4VD2WpHg

එලෙස විකාශය වූ  'Round Table' පළමු වැඩසටහන සඳහා එක්වූයේ ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතායි. ඔහු සහභාගී වූ වැඩසටහන නැරඹීමට පහත Link එකෙන් පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=WaVnIDbtXl0

(colombotimes.lk)